සිහිල් සුලන් දස ඇත පැතිරී අගදවටේ
විහාගුන්ගේ නාදයෙන් සවන පින වේ
ගහ කොළ පල වලින් බරවී
මානව වර්ගයාගේ කුස ගින්න නිවෙ
සිතට සැනසුම බොහෝ ලැබේ
මුලුදිවියම එලිය වේ
වර්තමානය
නම්බු නම වලින්,බල තලවලින්
මහා පොලව දෙදරේ

තැන තැන ගස් කැපේ,ගංගා ඇල දොළ ගොඩ දැමේ
කන බොන දේටම වස දැමේ
මේ තුලින් දිඋය්නුවේ මගම සොයා පියමනි
එහෙත් පරිසරය වැනසේ
අනාගතය
අනාගත පරපුරේ පොඩි උන්ටය මේ
හඩනගා කියන්නේ
රට බොහොම අසාරයි
ඉන්නවුන්ගෙන් දුෂිතයි
කලි කසල හැම තැන දමයි
ලෙඩරෝග දස ඇත පැතිරයයි
පිට රට දේවල්ම කයි
ඒවා රට තුලම වමාරයි
No comments:
Post a Comment