
දේශගුණය වෙනස්වීම කෙරෙහි ඕසෝන් ස්තරය බලපාන බවට සාදක රැසක් මේ පිළිබද සිදුකර ඇති ප්ර්රේෂණ වලින් පෙන්වා දේ ඇත.ඒ අනුව හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහල යාම නිසා ඉහල වායුගෝලයේ පවතින ඕසෝන් වායු බහුල සතරගෝලය සිසිල් වීම සිදුවේ.මෙම සිසිල් වන ස්බවය නිසා ඕසෝන් ස්තරය සෙමෙන් විනාශ වේ.හරිතාගාර වායු පාලනය කල ඇතැම් ඕසෝන් වායු ස්තරය යත ස්බවයට පත් කල හැකිය. ඕසෝන් ස්තරය හානියට පත්වීම හේතුකොටගෙන ප්රුතුවිගොලයේ කාලගුණ දේශගුණ විපර්යාස රාශියක් සිදුවෙමින් පවතී.අසමන්න්ය සුලන් රටාව,පෘතුවියේ උණුසුම ඉහල යාම නිසා ග්ලැසියර් දීයවී මුහුදු ජාල මට්ටම ඉහල යාම හා බැදී අතුරු ප්‍රතිපල රාශියකට මුහුණ දීමට සිදුව ඇත.වර්ෂ පතන රුද්මයේ සිදුවී ඇති අසාමාන්‍ය තත්වයන් නිසා අදික වර්ෂාව පතිත වීම තදින් ගංවතුර තත්වයන් හා තඩි නියන් ස්වාබවයන්ට මුහුණ දීමට සිදුව ඇත.
ඒ අනුව ලෝකයේ සැම රටකම පහේ පසුගිය වසවර කිහිපය තුල තඩි දේශගුණික විපර්යස්ස වලට මුහුණ දීමෙන් විශාල සන්ක්යත ජිවිත ද මිලියන ගණනාවක දේපලද විනාශ විය.මෙම ව්‍යසන බහුල වශයෙන්ම සුම්ය කලාපයන් පිහිටි දියුණු රටවලට මුහුණ දීමට සිදුවිය.
වියන සම්මුතිය හා මෙට්ට්රියල් සන්දානය යටතේ ක්ලොරෝෆ්ලොරෝකබන් ඇතුළු ඕසෝන් වායුවේ විනාශයට හේතු වූ සංයෝග රැසක් බාවිතයෙන් ඉවත් කිරීම සදහා මී වනවිට ලෝකයේ රටවල් ගණනාවක්ම සාර්ථකව කටයුතු කරතිබීම සතුටට කරුනකි.
No comments:
Post a Comment