Monday, July 29, 2013

තල්මසුන් අඩු වී හාල්මැස්සන් වැඩි වීම .


දේශගුණය වෙනස්වීම බලපෑම හේතුවෙන් ජලජ ජීවීන් ප්‍රමාණයෙන් කුඩා වෙම්මින් පවත්නා බව අද්යනයකින් හෙළිවේ.මත දශක කිහිපය තුල උෂ්ණත්වයට අනුලෝමව මසුන්ගේ කුඩා වීම සිදුවී ඇති බව නවතම අද්යනයකින් හෙළිවී ඇත.මෙම තත්වය සාගර ජීවීන්ට මෙන්ම මිරිදිය ජිවීන්ටද බලප ඇත.යුරෝපයේ ගංගා සහ මුහුදු ආශ්‍රිතව සිදුකරන ලද අද්යන වලින් හා ප්‍රකාශිත අද්යන වලින් ලබාගත් දත්ත ඔස්සේ මෙම තත්වය විස්ලේෂණය කර ඇත.මෙහිදී සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ කුඩා ශරීර සහිත  මසුන් ප්‍රමාණය ඉහල ගොස් ඊට සාපේක්ෂව විශාල ශරීර සහිත මසුන් ප්‍රමාණය අඩුවීමකි .කුඩා ශරීර සහිත මසුන් ප්‍රමාණය ඉහල යාමට හේතුව වන්නේ මත්ස්‍ය පරිසරයේ කුඩා ජීවීන්ගේ අනුපාතය වර්දනය වීම හෙවත් ජීවී විශේෂයක් තුල කුඩා ජීවීන්ගේ අනුපාතය ඉහලයාමකි.එය සිදුවන්නේ අඩු ශරීර ප්‍රමනයකදී ලිංගික පරිනතියට ලගාවීමට කුඩා ජීවීන්ට හැකියාව ලැබී ඇති නිසාය. මී ආකාරයෙන් ජීවීන් ප්‍රමාණයෙන් කුඩා වීම සදහා ජලය උෂ්නට්ජ්වය ඉහල යාම හේතුවී ඇති බව පෙන්වාදී තිබේ.
                                           මෙම තත්වය දීවර කර්මාන්තයේදී විවිද ගැටළු ඇතිකරයි. එම ගැටළු නම් එම කුඩා මසුන්ගේ ඇති වටිනාකම අඩු වීමට හේතු වේ .එසේම මසුන් කුඩා වීම නිසා සත්ව ජලවංග ආහාරයට   ගැනීම ඉහල යන අතර ඒ නිසා ඇල්ගී වරදානයක් ඇතිවිය හැක.එහිදී ඇතිවන බාහිර ගැටළුවක් වනුයේ ඇල්ගා වර්දන්යත් සමග මිරිදිය ජලාශ දුෂණය වීමකි''.prosidin of the national acadami of sciense'' හි පලවී ඇත. සාගර ප්‍රවාහ ලෝකයේ කාලගුණය සදහා වැදගත් වන අතර එවැනි වෙනසක් හදිස්සියේ හා  කෙටිකාලයක් තුල ඇති උවහොත් යුරෝපයේ සහ  උතුරු අර්ද ගෝලයේ  තවත් රටවල බරපතල වෙනස්කම් ඇතිවිය හැකිය.

No comments:

Post a Comment